Thursday, August 29, 2013
ඇට්ටරයා ...........................
ඇත්තටම " ගමේ පොට් එක " බ්ලොග් එක පටන් ගන්නකොට වෙන හොඳ කිසිම නමක් ගැන අදහසක් තිබුනේ නැහැ . එත් දැන්නම් හොඳ නමක් හම්බුනා ......මීට ටික කාලෙකට කලින් මාත් මගේ යාලුවෝ කීපදෙනෙකුත් එකතු වෙලා Video Creation එකක් පටන්ගත්ත ගනේමුල්ල පැත්තේ . ඒත් වැඩේ නැගල ගියේ නැහැ අපි රැකියා විරහිත තුන්වෙනි පාංතික තරුණයෝ නිසා. එකේ නම ATTARA CREATION (ඇට්ටර ) , අට්ටරයෝ ටික දවසකින් dal වෙලාම ගියා . දැන්නම් අනිත් උන් ඉන්න තැනක්වත් දන්නේ නැහැ .
ඉතිං මම තීරණය කලා මගේ blog එකටත් ATTARAYA ( ඇට්ටරයා ) කියල නම දාන්න . මගේ උගත් මිත්‍රයෝ කිහිපදෙනා නම් විරුද්ධ වෙන එකක් නැහැ . අනිත් එක මේ ලඟදි දවසක facebook ඉන්න මගේ යාළුවෙක් ලින්ක් එකක් දැකල , ඌ ගම්පහදී හම්බවෙලා මගෙන් ඇහුව උඹේ බ්ලොග් එක " කසියා පොට් "එකක්ද නැත්තන් " *ඩු පොට් එකක්ද කියල " . එක එකාගෙන් කථා අහනවට වඩා හොඳයි පුරුදු විධිහට "ඇට්ටරය " කියල අහගන්න එක .
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment