අදනම් කියන්න යන්නේ ගොඩක් අය දන්නා ගේම් එකක් ගැන Grand theft auto IV . ගේම් එක ගැන reviwe එකක් දෙන්න නෙවෙයි හදන්නේ , ගොඩක් ගේම් එක ගහන්න හදන යට තියෙන ගැටලුවක් තමයි cheat භාවිතා කරන්නේ කොහොමද කියන එක .
මේ phone එකේ තමයි cheat ගහන්න ඕනේ , එකට up arrowkey එක දෙපාරක් press කලාම හරි ,එතකොට එන්නේ phone එකේ dial pad එක එකේ cheat enter කරන්න ඕනේ , මීට කලින් තිබුණා gta games වල තිබුනේ අකුරු type කරන්න , හැබැයි මේ game එකේ තියෙන්නේ phone numbers , ඉස්සල්ල game වගේ ගොඩාක් cheat නැහැ , cheat කිහිපයයි තියෙන්නේ . අනිත් එක තමා cheat ගමේ එක පටන් ගත්තු ගමන්ම ගහන්න බැහැ පලවෙනි මිෂන් එක ඉවර කරන්නම ඕනේ cheat ගහන්න නම් , පහල තියෙන්නේ cheat ටික
Change weather 468-555-0100
Get a different selection of weapons 486-555-0150
Get a selection of weapons 486-555-0100
Raise wanted level 267-555-0150
Remove wanted level 267-555-0100
Restore armour 362-555-0100
Restore health, armor, and ammo 482-555-0100
Song information 948-555-0100
Spawn a Cognoscenti 227-555-0142
Spawn a Comet 227-555-0175
Spawn a Jetmax 938-555-0100
Spawn a Sanchez 625-555-0150
Spawn a SuperGT 227-555-0168
Spawn a Turismo 227-555-0147
Spawn an Annihiliator 359-555-0100
Spawn an FIB Buffalo 227-555-0100
Spawn an NRG-900 625-555-0100
cheat පොඩ්ඩ උනාට පට්ටම cheat ටිකක් තියෙන්නේ එක සැරයක් cheat එකක් ගැහුවට පස්සේ අපහු cheat ගහ ගහ ඉන්න ඕනේ නැහැ , phone එකට up key එක ඔබල ඊට පස්සේ enter ඔබල phone menu එකට යන්න එකේ අන්තිමට ඇති cheat කියල , එක enter කරන්න එතන අපි ගහපු cheat සවේ වෙනවා .
(SUDDA)


පට්ට සුද්දෝ ....................
ReplyDeleteඑල සහෝ
ReplyDelete