Wednesday, August 28, 2013

නීති විරෝධී කසිප්පු පෙරන්නන්ගේ සංගමයේ මුලික ඉල්ලීම් .....

මේ ලදී දවසක "සමස්ථ ලංකා නීති විරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ සංගමය" රැස් විය , එම අවස්ථාවේ කසිප්පු පෙරන්නන් හට එම ක්‍රියාවලියේදී මුහුණදීමට සිදු වන දුෂ්කරතාවයන් වැඩි දුරටත් සාකච්චා කෙරිණි. දෙශීය නිෂ්පාදන නංවන්නට උත්සහ කරන රජය විසින් දෙශීය කසිප්පු පෙරන්නන් කෙරෙහි දක්වන කුඩම්මාගේ සැලකිලි , කසිප්පු හිමියන්ගේ දැඩි විවේචනයට ලක් විය . අවසානයේ තම ඉල්ලීම් ඉල්ලා ජනාදිපති තුමාට පිටු කිහිපයක සන්දේශයක් සකස් කෙරිණි , පහත දැක්වෙන්නේ එම සංදේශයයි.






ඉහත සඳහන් ඉල්ලීම් කෙරෙහිරජයේ අවධානය ඉතා ඉක්මනින් යොමු වේවා යි ඔවුන් පතන්නේ ය

මේ මගින් ලොව පුරා දේශීය කසිප්පු ප්‍රචාරය කිරිමට හැකි වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් වැඩි දුරටත් පෙන්වා දෙයි

Add caption




පසු ලිපිය -: මම මේ පින්තුර ටික හොයාගත්තේ එළකිරියේ තිබිල , ඉතිං මේ පින්තුර වල සැබෑ අයිතිය මගේ    නෙවෙයි ,මම කලේ වචන ටිකක් ලියලා පොඩි fun එකක් දෙන්න උත්සහ කරපු එක විතරයි . පින්තුර වල අයිතිය නිර්මාණකරු සතුයි. 

පින්තුර පැහැදිලි නැත්නම්ඒ මත click කරන්න 






 පසුව ලියමි-: itnishantha  කොමෙන්ටුවක් දාල කිව්වේ මේක චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ නරලොව හොල්මන් පොතේ පිටු කීපයක් කියල , පොත ගන්න ලින්කුවකුත් දාල තිබුණා , ස්තුතියි නෙවෙයි බොහොම පිං. මම පොත කියවල තිබුනේ නැහැ දැන්නම් අරගෙන කියවන්න හිතෙනවා .

2 comments:

  1. මේක චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ නරලොව හොල්මන් පොත. මේ ලින්ක් එකෙන් e-book සෙට් එකක් ගන්න පුළුවන්
    http://adf.ly/UPFDv

    ReplyDelete
  2. බොහොම පිං , පොතක් කියවූ කාලයක් මතක නැත , පොස්ටුව වෙනස් කල යුතුව ඇත.

    ReplyDelete